Friday, 21 December 2018

2018 දෙසැම්බර් 21 දින ජෙෙව පද්ධති තාක්ෂණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ Arduino & Micro:bit වැඩ මුලුව සාර්ථකව නිම කරන ලදි. එ් සදහා අනුග්රහය ලබා දුන් Micro:bit Sri Lankaඅායතනයටත් සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් ස්තූතිය පළ කර සිටිමු.